Tamil-Sri LankaEnglish (United Kingdom)

ඩෙංගු පිළිබඳ යාවත්කාලීන කිරීම

2018 වර්ෂය තුළද ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51659 ද 2019 මාර්තු මාසය තුල 40649 ක් ද දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. වැඩි විස්තර සඳහා

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 45.8 %ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 2017,  29 වන සතිය තුළදීය.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැලඳුනු විට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ඳයෙන්  මහජනයා දැනුවත් වීමේ  අවශ්‍යතාවය මෙ මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම වැදගත් වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2019 අගෝස්තු 23 වෙනි සිකුරාදා, 09:31

සිදුවීම් දින දර්ශනය

© 2011 වසංගත රෝග විද්‍යා ඒකකය- 2011
කොන්දේසි භාවිතය
නිමැවුම සහ සම්බන්ධීකරණය