Tamil-Sri LankaEnglish (United Kingdom)
Message for Public

ඩෙංගු පිළිබඳ යාවත්කාලීන කිරීම

2017 වර්ෂයේ ගත වූ මාස 08 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්ක් 137279දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 44.53%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  27 වන සතිය තුළදීය.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2017 අගෝස්තු 17 වෙනි බ්‍රහස්පතින්දා, 10:35

නව තොරතුරු

සිදුවීම් ලැයිස්තුව

27-06-2011 සිට 29-06-2011 : බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සඳහා ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව පිළිබඳ පුහුණුව.

තව දුරටත් කියවන්න

පුවත්
රෝග ආවේක්ෂණය අන්තර්ජාලයට පිවිසෙයි.

පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399...

තව දුරටත් කියවන්න...

පුවත්පත් නිවේදනය


පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී ...

තව දුරටත් කියවන්න...

Let Sleeping Demons Sleep

Click here to view the gallery

© 2011 වසංගත රෝග විද්‍යා ඒකකය- 2011
කොන්දේසි භාවිතය
නිමැවුම සහ සම්බන්ධීකරණය