Tamil-Sri LankaEnglish (United Kingdom)
රෝග ආවේක්ෂණය වාර්තා කළ යුතු රෝග ලැයිස්තුව

දැනුම් දිය යුතු බෝවන රෝග ලැයිස්තුව

"අ" කාණ්ඩය

  • කොළරාව
  • මහාමාරිය
  • කහ උණ

"ආ" කාණ්ඩය

  • උග්‍ර බාලක පක්ෂගාත රෝගය
  • පැපොල රෝගය
  • ඩෙංගු උණ / ඩෙංගු රක්තපාත උණ
  • ගලපටලය
  • රක්ත අතීසාරය
  • නිදිකර්පථප්‍රදාහය
  • ආන්ත්‍රික උණ
  • ආහාර විෂවීම
  • මානව ජලභීතිකා රෝගය
  • ලැප්ටොස්පයිරෝසියාව
  • මැලේරියාව
  • සරම්ප
  • මස්තිෂ්ක පටල ප්‍රදාහය
  • කම්මුල්ගාය
  • රැබෙල්ලා (ජර්මන් සරම්ප)
  • සංජානීය රැබෙල්ලා රෝගය
  • සරල කල්පවත්නා උණ
  • පිටගැස්ම
  • නවජන්ම පිටගැස්ම
  • වෛරස් උණ
  • ටයිපස් උණ
  • වෛරස් යාකෘති ප්‍රදාහය
  • කක්කල් කැස්ස
  • ක්ෂය රෝගය
අවසන් යාවත්කාලීන කිරීම 2015 මාර්තු 24 වෙනි අඟහරුවාදා, 05:58

නව තොරතුරු

සිදුවීම් ලැයිස්තුව

27-06-2011 සිට 29-06-2011 : බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සඳහා ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව පිළිබඳ පුහුණුව.

තව දුරටත් කියවන්න

පුවත්
රෝග ආවේක්ෂණය අන්තර්ජාලයට පිවිසෙයි.

පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399...

තව දුරටත් කියවන්න...

පුවත්පත් නිවේදනය


පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී ...

තව දුරටත් කියවන්න...

Let Sleeping Demons Sleep

Click here to view the gallery

© 2011 වසංගත රෝග විද්‍යා ඒකකය- 2011
කොන්දේසි භාවිතය
නිමැවුම සහ සම්බන්ධීකරණය