1959 දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සහාය ඇතිව එය ස්ථාපනය කරනු ලැබීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවධාන මහජන සෞඛ්‍ය උපදේශකවරයෙකු හා මහජන සෞඛ්‍යය පිළිබඳ සුදසුකම්ලත් දේශීය වෛද්‍ය නිලධාරිවරයෙකු විසින් වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියාත්මක කරනු ලැබිණි. එම දේශීය නිලධාරියාව 1961 දී වසංගත රෝග විද්‍යාඥයෙකු ලෙස විධිමත් ලෙස පත් කරන ලදී. කොළඹ 03, චෙල්සී උද්‍යානයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවන් හා වෛද්‍ය සංඛ්‍යා ලේඛන ඒකකය පවත්වාගෙන යනු ලැබූ ගොඩනැගිල්ලේම මෙම ඒකකයද පිහිටුවා තිබුණි.
අවසන් යාවත්කාලීන කිරීම 2021 ජනවාරි 16 වෙනි සෙනසුරාදා, 15:39වසංගත රෝග විද්‍යා ඒකකය,සෞඛ්‍ය අමාත්‍යංශය,නො .231, ඩි සේරම් පෙදෙස කොළඹ 10.. දුරකථන : +94-001-2695112, +94-001-2681548 | ෆැක්ස් : +94-001-2696583 ඊ-තැපෑල : chepid@sltnet.lk (ප්‍රධානියා), epidunit@sltnet.lk (වසංගත ඒකකය) |
![]() ![]() |
![]() |
|
නිමැවුම සහ සම්බන්ධීකරණය![]() |